මානව හිමිකම් චෝදනා ගැන ලැජ්ජ විය යුතුයි! – ජවිපෙ

February 29, 2020 at 8:00 am | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රි ලංකාව සම්බන්ධ යෝජනාවට සම අනුග්‍රාහකත්වය ඉවත් කර ගත හැක්කේ ඒ සම්බන්ධයෙන් නව යෝජනාවක් සම්මත වීමෙන් පසුව පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මේ බව ප්‍රකාශ කළේය.

රට තුළ මානව හිමිකම් රැකිය නොහැකි බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ලැජ්ජාවට පත්විය යුතු බවදට මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස