මාධ්‍යවේදී ලසන්තට ගාල්ලේදී ගැහුවෙත් ගෝඨා! – ඇමති මංගල නඩු අසා තීන්දුව දෙයි….

November 15, 2019 at 10:45 am | by emanisa.lk

පසුගිය රජයේ වංචා දූෂණ පිළිබඳ පොතක් ලියා පසුගියදා සජිත් ප්‍රේමදාසට පිළිගැන්වූ නිදහස් මාධ්‍යවේදී ලසන්ත විජේරත්නට පහර දුන්නේ ගෝඨාභය රාජපක්ෂ බව ඇමති මංගල සමරවීර පවසයි.

කෙසේ වුවද මෙම පහර දීම පිළිබඳ තවමත් විමර්ශන සිදුවන අතර මෙම පහර දීමට ගෝඨාභය රාජපක්ෂ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ බවට කිසිදු චෝදනාවක් පොලිසිය හෙළිකර ගෙන නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස