මාදුරුඔය ගුවන් අනතුරින් 06ක් මරුට….!

May 9, 2025 at 1:43 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන අනතුරට ලක්ව මාදුරුඔය ජලාශයට කඩා වැටිණි.

එම අනතුර සිදුවන වන යානයේ යුද හමුදා සහ ගුවන් හමුදා සෙබළුන් 12 දෙනෙකු සිටි අතර සියලු දෙනා රෝහල්ගත කෙරිණි.

කෙසේ වුව ද එහිදී ගුවන් හමුදා භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *