ගෝඨාගේ විජයග්‍රහණය නියතයි! ගෝඨා රටට දුන් පරමාදර්ශය අනුව කටයුතු කරන්න! – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

November 17, 2019 at 9:17 am | by emanisa.lk

තවමත් නිල වශයෙන් ජනාධිපතිවරණ සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය නිකුත් කර අවසන් නැත ද ශ්‍රී ලංකා රාජ්‍යයේ අතිශය තීරණාත්මක විජයග්‍රහණයක් ඉදිරියේ තමන් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සුරක්ෂිත සෞභාග්‍යවත් දේශයක් ගොඩනැඟීමට සැරසෙන මේ අවස්ථාව ගෝඨාභය රාජපක්ෂ මෙරට මැතිවරණ සංස්කෘතියට හඳුන්වා දුන් උත්තම පරමාදර්ශවලට කිසිදු හානියක් නොවන ආකාරයට සමරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස