මහ වරුසාව මැද තෙමහල් ගොඩනැඟල්ලක් උමා ඔයට ගලයි!

May 9, 2020 at 10:43 am | by emanisa.lk

පසුගියදා (07) රාත්‍රීයේ වැලිමඩ ප්‍රදේශයට හැඳ හැලුණු අධික වර්ෂාව සමඟ වැලිමඩ-බදුල්ල මාර්ගයේ උමා ඔය අසල පිහිටා තිබු තෙමහල් ගොඩනැඟිල්ලක් අත්තිවාරමෙන් ගැලවී නාය ගොස් තිබේ.

අදාළ ගොඩනැඟිල්ල අඩි ගණනක් ප්‍රපාතයට ලිස්සා ගොස් උමා ඔය මැද නතර වී තිබේ.

මේ සිදුවීම වන විට කිසිවෙකු ගොඩනැගිල්ල තුල සිටි නැති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස