මහ දවල් ගෑස් කොල්ලයක්..! ලොරියෙන් ගෑස් රැගෙන පළා යති..!

January 1, 2022 at 5:56 am | by emanisa.lk

කොළඹ 7 මල් පාර ප්‍රදේශයේදී ලිට්‍රෝ ගෑස් ලොරි රථයක් කොල්ල කා තිබේ.

ඉකුත් 29 දින දහවල් මෙය සිදුකර ඇති අතර කොල්ලකරුවන් විසින් හිස් සිලින්ඩර දෙකක් සඳහා මුදල් ගෙවා පසුව ගෑස් පිරවූ සිලින්ඩර ප්‍රමාණයක් රැගෙන පළාගොස් ඇති බව වාර්තා වෙයි.

සිදුවීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *