මහ ජනතාවත් වාහනත් ඔක්කෝම පාරේ…! ඇඳිරි නීතිය දික් කරල වැඩක් නෑ…! – උපුල් රෝහණ…

September 11, 2021 at 3:29 pm | by emanisa.lk

සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමෙන් ප්‍රතිඵලයක් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ඉතා දුර්වල මට්ටමක පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

වාහන සහ මහ ජනතාව අනවශ්‍ය පරිදි විශාල වශයෙන් මාර්ගවල ගමන් කරන බවත් බොහෝ පිරිස් අත්‍යවශ්‍ය සේවාද අවභාවිත කරන තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත් සභාපතිවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *