මහ ඡන්දේ ළංවෙද්දී නිරාගමික මංගලට දෙයියෝ බුදුන් සිහිවෙයි! තෙරුවනින් හැලූ සඟ රුවන වඩම්මා රැය පුරා පිරිත් දෙස්වා දන් දෙයි! (video)

March 3, 2020 at 2:52 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පසුගිය පෙබරවාරි 27 වෙනිදා සිය නිවසේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදා උදෑසන මහ සංඝයා වහන්සේ විෂයෙහි සපිරිකර සංඝිගත දක්ෂිණාවක් සිදුකර තිබේ.

ඒ 2020 මහ මැතිවරණයට සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීමට පෙරය.

පසුගිය ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බව පැවසූ මංගල සමරවීර භික්ෂූන් වහන්සේලාට චීවරධාරීන් යැයි ද බුදුන් දහම් මිස සඟුන් යනුවෙන් රුවනක් නැතැයි ද සඳහන් කළ අතර මැතිවරණය ආසන්නයේ සිදුවූ මේ සිදුවීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ.

මංගල සමරවීරගේ අදාළ බෞද්ධ විරෝධී ප්‍රකාශවලට සමාව ගන්නා තුරු මංගල සමරවීරට පන්සල්වලට පා තැබීමට ඉඩ නොදෙන බව එකල භික්ෂූන් වහන්සේලා පැවසූහ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස