මහ ගං වතුර අවධානමක්.. හෙට සියලු පාසල් වැසේ…!

June 2, 2024 at 2:59 pm | by emanisa.lk

හෙට (03) දිනයේ දිවයිනේ සියලු ම පාසල් වසා තැබීමට තීරණය කර ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ වන විට ගංගා කිහිපයක ජල මට්ටම් වේගයෙන් ඉහළ යන අතර මහ ගං වතුර තත්ත්වයක ලකුණු පහළ වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *