මහින්ද සීයා කෙනෙක් කරමින් රෝහිත පිය පදවි ලබයි!

October 30, 2019 at 1:34 pm | by emanisa.lk

හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ බාල පුතු රෝහිත රාජපක්ෂ පිය පදවි ලබයි.

ඔහුගේ බිරිඳ ටට්යානා අද (30) උදෑසන කුඩා පුතෙකු බිහි කළාය.

කොළඹ පෞද්ගලික රෝහල උපන් සිය මුනුබුරා දැකගන්නට මහින්ද රාජපක්ෂ ද හිමිදිරියේම එහි පැමිණියේය.

 

 

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස