මහින්ද බයිසිකල් ත්‍රීවිල් ගන්නවා වගේ ප්ලේන් ගත්තේ! ඒකයි ගිවිසුම අවලංගු කළේ!

February 2, 2019 at 2:37 pm | by admin

රටට ඉතාම අවාසිසහගත කොන්දේසී යටතේ වෙළෙඳපොළේ මිල මෙන් තුන් ගුණයක පමණ වැඩි මිලකට කැබිනට් අනුමැතිය පවා නොමැතිව ගුවන්යානා මිලයට ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගිවිසුම් අත්සන් කළ හෙයින් එම ගිවිසුම් අවලංගු කිරීමට කටයුතු කළ බවත් ඒ සඳහා ගෙවීමට සිදු වූ රුපියල් කෝටි 1692 පාඩුවක් නොවන බවත් එජාප සභාපති අමාත්‍ය කබීර් හෂීම් පවසයි. එහෙත් සිරස හෙළිදරව් කරන්නේ ඊට පටහැනි කතාවකි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *