ඊයේ (29) පැවැති පොදුජන පෙරමුණු විධායක සභා රැස්වීමේ දී මහින්ද රාජපක්ෂ පාර්ශ්වය පරාජය කරමින් නාමල් රාජපක්ෂ පාර්ශ්වය ජයගත් බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය පවසයි.
එහි ප්‍රතිඵලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ දී පරාජයට පත්වීම බවයි, ඔහු සඳහන් කළේ.
සුනන්ද දේශප්‍රිය ප්‍රකාශ කරන පරිදි ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ 04 වන ස්ථානයට පත්වන බව සිය x ගිණුමේ සටහනක් තබමින් සුනන්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි.