මහින්ද එළවන සටනට මහින්දානන්දත් එක්වෙයි…!

April 27, 2022 at 10:08 am | by emanisa.lk

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් නෙරපීම සඳහා මේ වන විට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ද එකතු වී ඇතැයි වාර්තා වෙයි.

ඔහු ආණ්ඩු පක්ෂයේ ස්වාධීන කණ්ඩායම සමග මේ වන විට කටයුතු කරමින් සිටියි.

ලිට්‍රෝ සභාපති ධූරයට අනූෂ පැල්පිට පත් කිරීමට සැලසුම් කර තිබුණ ද ඒ සඳහා විජිත හේරත් පත්කර ඇත්තේ මහින්දානන්දගේ බලපෑම මත බව ද දැනගන්නට තිබේ.

මේ වන විටත් ඔහු නව අමාත්‍ය මණ්ඩලයේ වැඩ කටයුතු කඩාකප්පල් කිරීම සඳහා මැදිහත්වෙමින් ඇතැයි වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *