මහින්දානන්දට මේ අධිකරණ තීන්දුව ලැබුණේ මාලිමාණ්ඩුව නිසායි…! – අධිකරණ ඇමති…

June 3, 2025 at 9:31 am | by emanisa.lk

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට ලැබුණු නඩු තීන්දුව වෙනත් ආණ්ඩුවක් තිබුණේ නම් නොලැබෙන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

“මහින්දානන්ද අලුත්ගමගේගේ නඩුවේ, ඔබ හිතනවාද ජාතික ජන බලවේග ආණ්ඩුවක් හැර වෙනත් ආණ්ඩුවක් බලයේ හිටියා නම් ඔය තීන්දුව ලැබෙයි කියලා. මම හිතනවා නෑ කියලා. ඒක මගේ පෞද්ගලික මතය.”

උත්සව අවස්ථාවකට පසු ඊයේ (02) මාධ්‍ය අමතමින් අධිකරණ ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *