වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිවරයා විශාල පරිවර්තනයක් සහිතව කටයුතු කරන අතර වර්තමාන මැති ඇමැතිවරු කිසිදු ආරක්ෂකයකු නොමැතිව සිය රාජකාරී කරමින් ඇතැයි නි. ඇමති නාමල් කරුණාරත්න පවසයි.
එවැනි පසුබිමක හිටපු ජනාධිපවරුන්ට ආරක්ෂකයන් 160 ගණනක් කෝකියන් 16ක් ලබා දෙන්නේ කුමටදැයි ඔහු ප්රශ්න කරයි.
මේ කිසිවක් නොව බොරු පුරාජේරුව බවත් වත්මන් ජනාධිපතිවරයා සියල්ල අතහරිමින් සිටිය දී හිටපු ජනාධිපතිවරු කරන විකාරය කුමක් දැයි නාමල් කරුණාරත්න ප්රශ්න කරයි.