මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න දැනුම් දෙයි…!

May 27, 2022 at 11:33 am | by emanisa.lk

හිටපු මුදල් ඇමතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් පී. බී. ජයසුන්දර යන අයගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යැයි සර්ව පාර්ෂික අරගලකරුවෝ කියා සිටිති.

මේ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *