හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 78 වන ජන්ම දිනය අදට (18) යෙදී තිබිණි.
ඒ වෙනුවෙන් ඔහුගේ නිල නිවසේ පැවැති උපන් දින සාදයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එකතු වීම විශේෂත්වයකි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website