මහල් 19ක සිසුන් 2000ක හෙද පීඨයක් හදනවා! හැමෝටම එංගලන්තේ ඇමරිකාවේ රස්සා දෙනවා!

January 31, 2019 at 2:01 pm | by admin

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව හෙද පීඨයක් අරඹන බවත් වසරකට හෙදියන් 2000 බැගින් බිහි කොට එංගලන්තයේ සහ ඇමරිකාවේ රැකියා ලබා දෙන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එහිදි ඇමතිවරයා මෙසේ පැවසීය.
“ඉතිහාසයේ ප්‍රථම වතාවට හෙද පීඨයක් අපි ආරම්භ කරනවා. ඒක මහල් 19කින් සමන්විත කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ජයවර්ධනපුර රෝහල් බිමේ හදනවා. වසරකට හෙද හෙදියන් 2000ක් බිහි කරන්න බලාපොරොත්තු වෙනවා. බ්‍රිතාන්‍ය සහ ඇමරිකා සෞඛ්‍ය ඇමතිවරු මේ සියලු හෙද හෙදියන්ට රැකියා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *