මහජන පැමිණිලි සඳහා ජනපති කාර්යාලය 24 පැයම විවෘතයි! ඕනෑම ගැටලුවක් දැනුම් දිය යුතු දුරකතන අංක මෙන්න!

March 27, 2020 at 11:13 am | by emanisa.lk

රට තුළ පවතින තත්ත්වය පදනම් කරගෙන ජනතා පැමිණිළි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගෙන ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඒ සඳහා ජනතාවට දුරකතන අංක කිහිපයක් ද හඳුන්වා දී තිබේ.

රජය ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් මෙන්ම කොරෝනා වෛරසය පැතිර යාම පිළිබඳව ද එම අංක ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි කළ හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස