මවුලවිට දන්වා යාඥා කර වෙලාව මගහැර ස්ත්‍රීන් ඇඳුම් ඇඳලා ද විමසා මෙහෙයුම් කරන ලෙස ආරක්ෂක අංශවලට දැනුම් දෙයි! කොන්දේසී මාලාව මෙන්න!

May 10, 2019 at 2:51 pm | by admin

ඉස්ලාම් පල්ලි සහ නිවාස පරික්ෂා කිරීමේ දී අනුගමනය කළ යුතු කොන්දේසී මාලාවක් ආරක්ෂක අංශ වෙත නිකුත් කර තිබේ.ඒ අනුව කිසියම් පල්ලියක් පරික්ෂා කිරීමේ දී මවුලවි දැනුම්වත් කළ යුතුය. යාඥා කරන වේලාවක් නම් පරික්ෂාවට නොයා යුතුය. සිකුරාදා පරික්ෂා කිරීම් අවම කළ යුතුය. නිල සුනඛනයන් ඉස්ලාම් දහමට අනුව යොදාගත යුතුය. ශුද්ධ වූ තිබිලා දැනගෙන පරික්ෂා කළ යුතුය. ස්ත්‍රීන් නිවසේ සිටී නම් නිසි ලෙස ඇඳුම් ඇඳලා දැයි විමසා බැලිය යුතුය. පල්ලියට පාවහන් ගලවා පිවිසිය යුතුය ආදී කොන්දේසී සමූහයක් මෙහි දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස