මරාගෙන මැරුණේ හොඳ උගත් අපේ මුස්ලිම් දරුවෝ! මේකට හේතුව හොයන්න ඕන!- ජවිපෙ දීපානි සිල්වා (video)

May 2, 2019 at 5:51 pm | by admin

මේ ඝාතනවලින් මිය යන්නේ මුස්ලිම් දරුවන් වුවත් ඒ අපේ දරුවන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ස්වාධීන කලා සංගමය නියෝජනය කරමින් මාධ්‍ය හමුවක් ඇමතූ නිළි නිලි දීපානි සිල්වා පැවසුවාය.

ඔවුන් නිකන් දරුවන් නොව හොඳ උගත් දරුවන් බවත් මේ දරුවන් එවැනි දේ සඳහා පෙළඹුණේ ඇයි දැයි සොයා බැලිය යුතු බව දීපානි සිල්වා පෙන්වා දෙයි.

මේ පිටුපස ආගමික අන්තවාදීන් වෙතින් එන වරදක් ඇති බවත් එහෙයින් ආගම්වාදය ජාතිවාදය ප්‍රතික්ෂේප කළ යුතු බවත් ඇය අවධාරණය කළාය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස