මම සිංහල රජෙක් වගේ රටට සේවය කළා! වෙහෙර විහාර 113ක් හැදුවා! විශිෂ්ට සේවය ගැන පොතක් ලියන්න පුළුවන්! – මෛත්‍රී

July 16, 2020 at 10:58 am | by emanisa.lk

තමා මේ රටේ වෙහෙර විහාර 113ක් ගොඩනැඟූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

තමා මෙන් බුදු දහමට සේවයක් කළ අයෙකු මෑත ඉතිහාසයේ නොමැති බවත් එසේ සිටී නම් ඒ සිංහල රජවරුන් පමණක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

මේ රටට තමා සිදුකළ සේවය ගැන පොතක් ලියන්න හැකි බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා දැන් කයිය ගහන සමහරු මේ රටට කළේ මොනවා දැයි ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස