මම සජබෙ නෙමෙයි, හරීන්ගේ පක්ෂේ…! – සජබ මන්ත්‍රී….

May 14, 2023 at 4:47 pm | by emanisa.lk

ඇමැති හරීන් ප්‍රනාන්දු වැඩ කිරීමට දක්ෂ බවත් ඔහු සියල්ල කරන්නේ සමාජය වෙනුවෙන් බවත් හිටපු අමාත්‍ය, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් පවසයි.

තමා සිටින්නේ ඒ පක්ෂයේ මේ පක්ෂයේ නොව හරීන්ගේ පක්ෂයේ බව ද හෙතෙම සඳහන් කරයි.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ භාපති හරීන් බවත් ලේකම් තමා බවත් ප්‍රකාශ කළ සුරේෂ්, සභාපති සහ ලේකම් එකට කටයුතු කළ යුතු බවත් කීය.

ඉදිරියට ද වැඩ කරන්නේ හරීන් ප්‍රනාන්දු සමග බවත් ඉදිරියේ ඡන්දය ඉල්ලන්නේ ද ඔහු සමග ම බවත් වඩිවෙල් සුරේෂ් අවධාරණය කරයි‍ෙ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස