මම තරම් දක්ෂ, නිර්මාණශීලි, දාර්ශනිකයෙක් වෙන නෑ! මේ රටේ ජනතාවගේ එකම වීරයා මමයි! – සජිත් (video)

November 13, 2019 at 11:21 pm | by emanisa.lk

තමාට තරම් දේශපාලනයේ දී කිසිවකුට මහන්සි වී වැඩ කළ නොහැකි බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

එසේම තමා සතු කඩිසරභාවය, හැකියාව, දක්ෂතාව, නිර්මාණශීලීත්වය, දාර්ශනිකත්වය වෙන කිසිවකුට නොමැති බව ද ඇමතිවරයා පවසයි.

කෙසේ වුවද ගහන ගහන හැම පහරක්ම උරාගත හැකි හදවතක් සජිත් ප්‍රේමදාසට ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ රටේ ජීවත් වන අතිමහත් ජනතාවගේ වීරයා වෙන කිසිවකු නොව තමා බව ද ඇමතිවරයා අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස