මම ජනපති මැදුර තියාගත්තේ ජනපති අයිතිවාසිකම් පනත අනුවයි! – මෛත්‍රී

January 12, 2020 at 10:45 am | by emanisa.lk

නාධිපතිවරයා ලෙස තමන් භාවිත කළ නිවස විශ්‍රාම යෑමෙන් පසුනද භාවිත කරන්නේ ජනාධිපති හිමිකම් පනත අනුව බව හිටපු ජනාධිපති මෛතීපාල සිරිසේන පවසයි.

එය මෙතෙක් බලයේ සිටි සියලු ජනාධිපතිවරුන් ලබාගෙන ඇති අයිතිවාසිකමක් බවත් ඔහු පවසයි.

1986 දරන ජනාධිපති හිමිකම් පනත මගින් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ පිළිබඳව අර්ථ දක්වා ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

එම පනත උල්ලංඝනය වන පරිදි තමන් කිසිදු ප්‍රතිලාභයක් ලබාගෙන නොමැති බවත් ඔහු වැඩි දුරටත් පවසයි..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස