මම ඇමැතිකම් ගන්න කතාව බොරු…! මේ ආණ්ඩුවේ කිසිම තනතුරක් ගන්න සූදානම් නෑ…! – මෛත්‍රී….

June 28, 2021 at 11:50 am | by emanisa.lk

ඉදිරි දිනක දී කැබිනට් අමාත්‍ය ධූරයක දිවුරුම් දීමට නියමිතව ඇති බව අද දින (28) මාධ්‍ය තුල පළ වූ වාර්තාව සම්පුර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අමාත්‍ය ධූරයක් හෝ කිසිදු තනතුරක් තමා වෙත ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලිමක් කර නොමැති අතර එවැනි කිසිදු තනතුරක් ලබා ගැනිමට තමා බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපතිවරයාගේ ලේකම් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *