විපකෂයේ බොරුවලට රැවටෙන්න එපා! මම තවම ලංකාවට ආවේ නෑ! අජිත් රෝහණගේ දුව..(Video)

May 18, 2020 at 5:16 pm | by emanisa.lk

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ දියණිය ඈ ඉගනුම ලබන බෙලරුස් රාජ්‍යයේ විශ්වවිද්‍යාලයේ සිට වීඩියෝවක් නිකුත් කර තිබේ.

එහිදී ඈ පවසන්නේ තමාඉලංකාවට පැමිණ නිරෝධායනය නොවී සිය පියා සමග වාහනයක නැගී නිවසට ගිය බවට පතුරුවන කතාවල කිසිදු සත්‍යතාවක් නැති බවය.

සිය උපාධියේ අවසන් වසරේ කටයුතු නිමාකර නැවත ලංකාවට පැමිණීම සිය අපේක්ෂාව බව ද ඇය සඳහන් කළාය.

https://www.facebook.com/654915717983001/posts/1689130897894806/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස