මනෝ ගනේෂන් සදා අනාථයි! දෙමළ ජාතික සන්ධානය කොළඹට!

December 7, 2019 at 5:58 pm | by emanisa.lk

එළඹෙන මහා මැතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ද තරගවැදීමට තීරණය කර තිබේ.

උතුරු නැගෙනහිර සිට පැමිණි විශාල දෙමළ ජනතාවක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් ප්‍රදේශ ආශ්‍රිතව ස්ථිරව පදිංචි වී සිටීම මෙයට හේතුව බව සඳහන්ය.

මෙම තීින්දුව කොළඹ දෙමළ ඡන්ද සිය තනි භුක්තියට සවි කරගෙන කටයුතු කළ මනෝ ගනේෂන්ට මරු පහරක් වනු ඇති අතර සිය පාර්ලිමේන්තු අසුන ආරක්ෂා කර ගැනීමට ඔහුට දෙමළ ජාතික සන්ධානය සමග සන්ධානගත වීමට සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව