මන්නාරම සමූහ මිනීවළේ වාර්තාවට ඇමරිකාව බලපෑම් කරලා! අපට අලුත් වාර්තාවක් ඕන!

March 9, 2019 at 12:33 pm | by admin

මන්නාරම සමූහ මිනීවළ පිළිබඳ අලුත් පරීක්ෂණයක් උවමනා බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සිවමෝහන් පවසයි.

ඇමරිකාවේ ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාරයේ වාර්තාව පිළිබඳ තමන්ට විශ්වාසයක් නැතැයි ඔහු ප්‍රකාශ කළේ ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී ය.

එම වාර්තාව බලවත් රටවලට සිර වූ එකක් බව මන්ත්‍රීීවරයා ප්‍රකාශ කළේය. කෙසේ වුවද 2015 ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ගෙන ආවේ ඇමරිකාවේ මූලිකත්වයෙනි. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වූ බවට අභූත චෝදනා නඟන පාර්ශවය වෙත ඇමරිකානු සහාය නිරතුරුව හිමි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *