මන්ත්‍රී පිරිස විදුලි සෝපාවේ සිරවූ වීඩියෝව මෙන්න!

February 7, 2019 at 9:28 am | by admin

අද උදෑසන පාර්ලිමේන්තු විදුලි සෝපාවේ මන්ත්‍රී පිරිසක් සිර වූ අතර පිරිස මුදා ගැනීමට විනාඩි 30ක් පමණ ගතවිය. මේ අතරතුර පක්ෂ විපක්ෂ මන්ත්‍රී පිරිස කළ කතා බස් සියල්ල මෙම වීඩියෝවේ සටහන් වී තිබේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස