සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජනබවේගය පක්ෂය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩයනා ගමගේ ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.
20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීම නිසා පක්ෂය විසින් තම පක්ෂ සාමාජිකත්වය සහ මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමට තීරණය කර ඇති බව ඇය සිය පෙත්සමින් දක්වා ඇත.