මධ්‍යම රාත්‍රීයේ සිට ගෑස් රු. 1257කින් ඉහළට…! දැන් සිලින්ඩරේ රු. 2750යි…!

October 10, 2021 at 10:20 pm | by emanisa.lk

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ කි:ග්‍රෑ:12.5 ගෑස් සිලින්ඩරයක් රු:1257 කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව ගෑස් සිලිඩයක නව මිල රු:2750කි.

කි:ග්‍රෑ:5 රු:503 කින් ඉහළ නංවා ඇති අතර නව මිල රු:1101කි. කි:ග්‍රෑ: 2.5, රු:231කින් ඉහළ නංවා ඇති අතර
නව මිල රු:520කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *