මදූෂ් බේරගන්න මාතර ඇමතියෙක් බැහැලාම වැඩ!

February 5, 2019 at 1:09 pm | by admin

පාතාල නායක මාකඳුරේ මදූෂ් හෙරොයින් සමග ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාද එම අවස්තාවේ අත්අඩංගුවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා පොලීසියට හා ආරක්ෂක අංශයන්ට වසර ගණනක් තිස්සේ සිදු කළ නොහැකි වූ දේ සිදු කිරීමට ඩුබායි පොලීසියට ගතව ඇත්තේ මිනිත්තු කිහිපයකි.

මදුෂ් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජයේ ප්‍රධාන අමාත්‍යවරයෙක් උත්සාහ කරමින් සිටිනා අතර, ඩුබායි නීතියට අනුව ඩුබායිහිදි නීතිය ක්‍රියාත්මක කළහොත් සියලූම දෙනාට මරණ දඬුවම ලැබීමට නියමිතය.

ඉන්පෙර මදූෂ් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇප ලබා දී නැවත නිදහස් කිරීම මාතර දිස්ත්‍රීක්කයේ ප්‍රබල එජාප ඇමතිවරයෙකුගේ සැලසුමයි.

Ishan Jayasooriya
FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *