මදූෂ්ගේ කෝටි දාහක දේපළ රට පුරා! බොරු අයිතිකාරයොත් ළඟදිම නීතිය හමුවට!

April 13, 2019 at 8:06 pm | by admin

මාකඳුරේ මධුෂ් සතුව රුපියල් කෝටි දාහකට ආසන්න මුදල් සහ දේපළ තිබෙන බව ඔහුගේ සමීපතම ගෝලයා වූ අත්අඩංගුවට පත් කැලූම් ඉන්දික සම්පත් යන අය පොලිසියට තොරතුරු අනාවරණය කර තිබේ.

මෙම මුදල් සහ දේපළ මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ඥාතීින් සහ හිතවතුන්ගේ නම්වලින් පවතින බවද හෙළි වී තිබේ. ඉදිරියේදී මාකඳුරේ මධුෂ් ශ‍්‍රී ලංකාවට එවූ පසු ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව එම පිරිසද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් අනුව කොල්ල කෑ රුපියල් කෝටි 700 ක් පමණ වටිනා දියමන්තිය සොයා ගැනීමට හැකි වූයේ කැලූම් ඉන්දික සම්පත්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස