මද්රාසා පාසල් නීතිගත කරන වාර්තා කඩිමුනියේ අගමැතිට! රටේ අධ්‍යාපන බලධාරීන් කිසිවෙක් නෑ!

May 6, 2019 at 3:58 pm | by admin

මද්රාසා පාසැල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව අද (06 වන දා) තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළේය.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යවරයා එම අමාත්‍යංශ නිලධාරීන් හෝ ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සහභාගී වූ බවක් වාර්තා නොවන අතර මෙම කෙටුම්පත සැකසීම සඳහා එම පාර්ශව සම්බන්ධ කරගත් බවක් වාර්තා වන්නේ ද නැත.

මුස්ලිම් ආගමික කටයුතු ඇමති අබ්දුල් හලීම් මහනුවර ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් පල්ලි සහ ගම්මාන පරීක්ෂාවට ඉඩලබා නොදුන් අතර පල්ලිවලට කඩු ගෙන ආවේ තණකොළ කැපීමට යැයි ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක පවසමින් ඉස්ලාම් ත්‍රස්තවාදය ආරක්ෂා කිරීමට කටයුතු කළ අන්තවාදියෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස