දොස්තරලා මොනවා කීවත් මත්පැන් කියන්නේ ආහාරයක්..! – ඇමති ලාල්කාන්ත…

March 12, 2025 at 3:09 pm | by emanisa.lk

සහල්වලින් ඇතැම් අතුරු නිෂ්පාදන කිරීම තහනම් කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ රටේ ප්‍රධාන භෝගයක් වන වී නැත්නම් සහලින් තව තවත් අතුරු නිෂ්පාදන සිදුකළ යුතු බවයි.

වී මගින් අගය එකතු කරමින් බිස්කට්, කේක් පමණක් නොව මත්පැන් ද නිෂ්පාදනය කළ යුුතු බව ඇමතිවරයා ප්‍රකාශ කරයි.

වෛද්‍යවරු කුමක් කීව ද මත්පැන් යනු ද පිරිසකට ආහාරයක් බව ඇමති ලාල්කාන්ත සඳහන් කරයි.

අද (12) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *