මත්තල ගුවන්තොටුපළ රටට සම්පතක්..! රනිල් ඒකෙ වී ගබඩා කළේ මාව විනාශ කරන්න..! – සජිත්…

December 29, 2021 at 12:20 pm | by emanisa.lk

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ 2015 බලයට පත්ව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කළේ තමා විනාශ කිරීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා පවසන්නේ, අනාගත සමගි බලවේග ආණ්ඩුවක් යටතේ මත්තල ගුවන්තොටුපළ සංවර්ධනය කරන බවයි.

මත්තල ගුවන්තොටුපළ ප්‍රදේශයට ලැබුණු සම්පතක් බවත් දැන් වේළෙන ගුවන්තොටුපළ සජිත් ප්‍රේමදාස යටතේ අනිවාර්යෙන් සංවර්ධනය කරන බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *