මට ගෝඨාභය නම කියද්දිත් බයයි! රෙද්ද බැනියම අඳින මිනිහෙක් ජනාධපති අපේක්ෂක වෙයි! – වෙල්ගම

June 23, 2019 at 10:32 pm | by emanisa.lk

ජුලි මස 01 වෙනිදා එජාප ජනාධිපති අපේක්ෂක නම් කරන බවත් අගෝස්තු මස 12 වෙනි දින පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නම් කරන බවත් පවසා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන බවට රාවයක් පැතිර යන බවත් ඔහුට සහාය ලබා දෙන්න සූදානම් දැයි මාධ්‍ය විමසූ විට මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ගෝඨාභය යන නම ඇසෙන විට ද තමන් බියට පත්වන බවය. ඒ මිනිසුන් මැරෙනවාට ඇති බිය නිසාය. ඉදිරියට රෙද්ද බැනියම අඳින පුද්ගලයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනු ඇතැයි ද ඔහු හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස