මගේ සහෝදරයටත් කොවිඩ්…! සතියකට හරි රට වහන්න…! – ප්‍රේමනාත් සී. දොලවත්ත…

August 17, 2021 at 9:43 pm | by emanisa.lk

ගම්පහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරන සිය සහෝදරයාට ද කොවිඩ් රෝගය වැළඳී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි.

එහෙයින් සතියකට හෝ රට වසා දමන ලෙස තමන් ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේ ය.

අද (17) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *