මගේ උකුසු ප්‍රකාශය රටට අදාළ නෑ! ඒක අදාළ පොළොන්නරුවට! – මෛත්‍රී

March 5, 2020 at 9:42 pm | by emanisa.lk

පසුගිය දිනක තමන් සිදුකළ උකුසු කතාවට බොහෝ දෙනෙකු වැරදි අර්ථකථන ලබා දී ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එම ප්‍රකාශය තමන් කළේ රටට නොව පොළොන්නරුවට අදාළව බව ද හෙතෙම පවසයි.

ඕනෑම අයකුට ඒ පිළිබඳ ඕනෑම අර්ථකථනයක් කිරීමේ අයිතිය ඇතැයි ද ඔහු පවසයි.

පොළොන්නරුවේ ජනතාව වෙනුවෙන් තමන් සිදුකළ සේවය තරුණයන් නොදන්නා බවත් වැඩිහිටියන්ට අමතක වී ඇති බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස