මගේ අම්මගේ මළ ගෙදර එන්න එපා…! කොවිඩ් හමුවේ සමාජය ආරක්ෂා කරමු…! – ඇමැති ප්‍රසන්නගෙන් සැමට ආදර්ශයක්…

July 13, 2021 at 10:06 am | by emanisa.lk

අභාවප්‍රාප්ත සිය මෑණියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා කිසිවෙකුගේ පැමිණීම තමා අපේක්ෂා නොකරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසයි.

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ජනතාවගේ ආරක්ෂාව සඳහා තමා කරන ඉල්ලීමට සියලු දෙනා ඇහුන්කන් දෙනු ඇතැයි විශ්වාස කරන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

කනගාටුව ප්‍රකාශ කිරීමට උවමනා අයට තම දුරකතන අංකය සැම විට ම විවෘත බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *