‘මගෙන් රටට’ සභාපති අත්අඩංගුවට….!

June 28, 2024 at 3:17 pm | by emanisa.lk

මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (27) රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

පියුමි හංසමාලී අයුතු ලෙස වත්කම් උපයා ගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ ද සංජය මහවත්තය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *