මං කවදාවත් සහරාන් දැකලා නෑ! – බදියුදීන්

June 20, 2020 at 4:14 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමට නායකත්වය ලබා දුන් සහරාන් තමා කිසි දිනක දැක නොමැති බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

තමා සහරාන් මුණ ගැසී නොමැති බවත් කිසි දිනක දුරකතනය ඔස්සේ පවා ඔහු සමග කිසිම සබඳතාවක් පවත්වා නොමැති බවත් රිෂාඩ් බදියුදීන් අවධාරණය කරයි.

කෙසේ වුවද සමාජමාධ්‍ය ඔස්සේ හුවමාරු වන මෙම පින්තූරයෙහි ඇමති බදියුදීන් සමග එකම අසුනේ දකුණු පසින් සිටින්නේ සහරාන් බවට එහි චෝදනා නැඟෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස