මං උද්ඝෝෂකයින්ට සාකච්ඡාවක්වත් දුන්නෑ….! විරෝධතා කළ අය හවසට අකුළගෙන ගියා….! – යහපාලන මුදල් ඇමැති මංගල…

July 8, 2021 at 10:55 pm | by emanisa.lk

තමා මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ සෑම දිනක ම වාගේ මුදල් අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණ විරෝධතා පැවැති බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඔවුන් විසිරුවා හැරීමට තමා පොලිසිය නොකැඳවූ බවත් විරෝධතා අවසන් කරන තුරු ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා නොදුන් බවත් ඔහු අවධාරණය කරයි.

ඔවුන්ගේ ඉල්ලීම්වලට එකඟ නොවුණ ද ඔවුන්ගේ විරෝධතා දැක්වීමේ අයිතියට ගරු කළ යුතු බව මංගල සමරවිර සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *