මංගල සිංහල බෞද්ධ ගෝත්‍රවාදය වෙනුවට දුරවේ කුලය වැළඳ ගත් ලිබරල්වාදියෙක්….?

August 24, 2021 at 9:57 pm | by emanisa.lk

මංගල සමරවීර සිංහල බෞද්ධ ගෝත්‍රවාදය ප්‍රතික්ෂේප කළ ලිබරල්වාදියෙකු බව අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය පවසයි.

මංගල මාතර දුරාවේ කුලයේ නායකයා බවත් රැකියා දීමේ සිට සියලු කටයුතු සඳහා කුලය පදනම් කරගත් බවත් ඔහු අවධාරණය කරයි.

වැක්සිනයට වඩා පැණිය කෙතරම් දියුණු දැයි ජාතියට වඩා කුලය කෙතරම් ලිබරල් දැයි ඔහු ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස