මංගල කැපේ! අද රාත්‍රී 7 සිට ජනමාධ්‍ය ඇමති රුවන්!

February 22, 2019 at 5:15 pm | by admin

ජනමාධ්‍ය සහ මුදල් ඇමති ලෙස කටයුතු කරන මංගල සමරවීරට අද මාධ්‍ය අමාත්‍ය ධුරය අහිමි වන බවට තොරතුරු ලැබී තිබේ. නව මාධ්‍ය අමාත්‍යවරයා ලෙස අද රාත්‍රී 07ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දීමට නියමිත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාය. ඔහු අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතම ඥාතියකු වන අතර විජය පුවත්පත් ආයතනය ඔහුගේ පවුලට අයත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *