මංගලට පන්සල් තහනම් කළ මාතරින් ආරාධනා ආරාධනා ගොඩයිලු!

June 10, 2019 at 3:22 pm | by emanisa.lk

මාතර දිස්ත්‍රික්කයේ පන්සල් ගණනාවකින් ගම්පෙරළිය වැඩසටහන යටතේ ක්‍රියාත්මක ධම්මශාලා ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා කිරීමට ආරාධනා ලැබුණු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

ඒ සමග ඇමතිවරයා පන්සල් කිහිපයකට ගොස් භික්ෂූන් වහන්සේලා සමග සාකච්ඡා කරන පින්තූර කිහිපයක් ද පළකර තිබේ.

කෙසේ වුවද පසුගියදා මාතර දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලා 500 නමක් පමණ විරෝධතා පාගමනකින් මාතර බෝධිය අසලට පැමිණ ප්‍රකාශ කළේ දිස්ත්‍රික්කයේ කිසිදු පන්සලකට ඇමති මංගල සමරවීරට පැමිණීම තහනම් කරන බවත් ඔහු සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *