බොරුකාරයෝ අල්ලනවා කී ගමන් ෆේස්බුක් පිරිසරවේදියෝ අතුරුදන්…! – වනවාසී රාහුල හිමි…

April 11, 2021 at 7:13 am | by emanisa.lk

වනාන්තර විනාශය පිළිබඳ අසත්‍ය පුවත් පළ කරන අය අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කළ වහා ෆේස්බුක් පරිසරවේදීන් අතුරුදන් වූ බව වනවාසී රාහුල හිමියෝ පවසති.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබේ.

වනවාසී රාහුල හිමි ජාතික නාමල් උයනෙහි නිර්මාතෘවරයා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *