බොරිස් ජොන්සන්ට ඉක්මන් සුව පතනවා! – රනිල්

April 8, 2020 at 9:13 am | by emanisa.lk

කොරෝනා වෛරසයට ගොදුරු වී ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට ඉක්මන් දුව පතන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා කොරෝනා මර්දන සටන් පෙරමුණේ ඉදිරිපෙළ සොල්දාදුවකු මෙන්ම සිය දේශපාලන මිතුරකු බවත් ⁣බොරිස් ⁣ජොන්සන්ට රනිල් වික්‍රමසිංහ යවන ලද ලිපියෙහි සඳහන්ය.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස