බොරතෙල් ගේන්න නැති ඩොලර් පෙට්‍රල් ඩීසල් ගේන්න කොහෙන්ද..? තෙල් පිරිපහදුව වසා දැමීම කුමන්ත්‍රණයක්…! – සජිත්…

November 16, 2021 at 12:49 pm | by emanisa.lk

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම පිටුපස බරපතළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මේ පිළිබඳ වහා ම සොයා බැලිය යුතු බව ද විපක්ෂ නායකවරයා අද (16) උදෑසන පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.

බොරතෙල් ගෙන්වීමට ඩොලර් නැතිනම් පිරිපහදු තෙල් ගෙන්වීමට ඩොලර් කොහෙන්දැයි විපක්ෂනායකවරයා මෙහි දී ප්‍රශ්න කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *